''සාමාන්‍ය ලෝකයේ හොයලා බලද්දී මේ ආසියානු කලාපයේ වෙන රටවලට නැති ශ්‍රමයේ විශාල වටිනාකමක් අපිට තියෙනවා. ඒ නිසා අපි මේ ලෝක වෙළදපොළ පංගුවෙන් යම් කොටසක් අපි ගන්න ඕනේ. අද ලංකාවේ අවුරුද්දකට ඩොලර් මිලියන 7000ක ...